හෙට දින (29) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනඟන සැලැස්ම සහ දැක්ම ඇතුළත් ප්‍රතිපත්ති ප්‍රකාශය රටට ඉදිරිපත් කරන බව වාර්තා වේ.
තරුණ තරුණයින් වෙනුවෙන් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන වැඩපිළිවෙළ සහා සියලු ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් උදා කර දෙන වැඩපිළිවෙළ ඇතුළත් වන බව වැඩිදුරටත් සඳහන් වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi