ජෝර්ජියාවේ උසස් පාසලක 14 හැවිරිදි සිසුවෙක් විසින් කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් හතරදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එලෙස මියගොස් ඇත්තේ එම පාසලේම 14 හැවිරිදි සිසුන් දෙදෙනෙක් සහ ගුරුවරුන් දෙදෙනෙකි.
කෙසේ වෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi