රනිල් වික්‍රමසිංහගේ එකම ඉලක්කය වන්නේ සජිත් ප්‍රේමදාස පරාජයට පත් කිරීමට බවත් ජනාධිපතිවරයා බෙදා දෙන ඔප්පු වල නිවාස ඔවුන් විසින් සෑදූ නිවාස බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
කාටත් ජීවත්වීමට. රනිල් වික්‍රමසිංහටත් සාමයෙන් Netflix බල බල කලු කෝපි බීබී ගෙදරට වෙලා ඉන්න, අනුර දිසානායකටත් දේශපාලනය හොඳට කරගෙන යන්න, නාමල් පුතාටත් දේශපාලනය කරගෙන යන්න, මහින්ද මහත්තයටත් සාමකාමීව අන්තිම කාලේ නවගුන වැල ගණන් කරගෙන ඉන්න නම් ජයග්‍රහණය කරන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස බව එතුමා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi