අද දිනට යෙදී තිබෙන සිරකරු දිනය වෙනුවෙන් බන්ධනාගාර ගත වූ රැඳවියන් 350 දෙනෙකු සඳහා විශේෂ රාජ්‍ය සමාවක් හිමිව තිබේන බව වාර්තා වේ. අතිගරු ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව එම රාජ්‍ය සමාව පිරිනැමෙනු ඇත. එමෙන්ම ඊට සමගාමීව සිරකරුවන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානයක් ද අද දවසේ සිදු කෙරෙනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi