පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් හට ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිවාඩු දෙන්නැයි පැෆරල් සංවිධානය සියලුම සේවායෝජකයන්ගෙන් ඉල්ලා සිටියි.
එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, යම් සේවායෝජකයකු මේ නීතිය නොසලකා හැර කටයුතු කර අධිකරණය ඉදිරියේ වරදකරුවකු වුවහොත්, රුපියල් ලක්ෂ දෙකක දඩයක් සහ මාසයක කාලයක් සඳහා සිර දඬුවම් හිමිවිය හැකි බවයි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi