මෙවර මහ මැතිවරණයේදී තමන් අගමැති ධූරය සඳහා තරග කරන බව ජනසෙත පෙරමුණේ පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 150 ක් හෝ තම පක්ෂයට ලැබුනොත් අගමැති ධූරය ලබා ගැනීමට හැකි බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කර ඇත.
ජනතාව ඡන්දය ලබා නොදුන්නද අපිලගේ සාධු කියමින් ජනතාවගේ හදවතේ හරි තමන් සිටින බව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් වැඩිදුරටත් පැවසීය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi