දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 65 ගුණානුස්මරණය අද(26) දිනට යෙදී ඇත.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ වන ඔහුගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් අද උදෑසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර එහි උපසභාපති සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක් කොළඹ ගාලු මෝදර පිහිටි බණ්ඩාරනායක පිලිරුව අසළදී සිදු කර ඇති බව වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
