දිලිත් ජයවීර මහතාගේ නායකත්වය යටතේ නිර්මාණය වූ මව්බිම ජනතා පක්ෂය සමඟ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා එක් වී බවත් එහි දී ඔහුට එම පක්ෂයේ ජාතික සංවිධායක තනතුර හිමි වී ඇති බවත් වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi