වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය රුපියල් 15,000 සිට රුපියල් 25,000 දක්වා වැඩි කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහා භාණ්ඩාගාරයට නියෝග කර තිබේ.
ඒ අනුව, 2024/25 මහ කන්නය සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක පොහොර සහනාධාරය 2024 ඔක්තෝබර් 1දා සිට ක්‍රියාත්මක වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi