ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකිරීමට හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනූව ඉදිරියේ දී නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ එම ආණ්ඩුවට සහය ලබා දෙන බවත් රට වැටී ඇති අවස්ථාවේ ආණ්ඩුවේ කකුලෙන් ඇදීමට තමන් සූදානම් නැති බවත් එම පක්ෂයේ උප සභාපති ගෝමික යසස් විජේසිරි මහතා වැඩිදුරටත් පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi