දුමින්ද හුලන්ගමුව සහ ආචාර්ය ඒ.ඒ.ජේ ප්‍රනාන්දු ආර්ථික කටයුතු හා මුදල් , ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත්කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළ අතර ඔවුන්ගේ සේවය ගරු සේවක් ලෙස මුදල් අය කිරීමකින් තොරව ලබාදෙන බව වැඩිදුරටත් සඳහන් වේ.
ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල ප්රකාරවපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව මෙම පත්වීම් ලබා දී ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi