අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර ඇති අතර 4.24% කින් බස් ගාස්තු සංශෝධනය වන බවයි ජාතික ගමනාගමන කොමිසම සඳහන් කර ඇත .
අවම බස් ගාස්තුව රුපියලකින් අඩුවී ඇති අතර නව අවම ගාස්තුව රුපියල් 27 ක් බව වැඩිදුරටත් සඳහන් වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi