මහ මැතිවරණයට නාමල් කුරුණෑගලින් ?


පොදුජන එක්සත් පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ්‍යක්ෂ මහතා මහ මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට අවධානය යොමුකර ඇති බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු සමග නාමල් රාජපක්ෂ මහතා සාකච්ඡා කර තිබෙන බවද වැඩි දුරටත් වාර්තා වේ. මීට පෙර නාමල් රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත් අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2020 වසරේ පැවැති මහ මැතිවරණයේ දී තරග කරනු ලැබුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart