තම ඡන්ද අයිතිය රැක ගැනීම සඳහා, පළාත් පාලන මැතිවරණය සඳහා අවසන් පැය ගත වන මොහොතේ හෝ ඡන්දය පාවිච්චි කිරීමට ඡන්ද මධ්‍යස්ථාන කරා යන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය විසින් තම ෆේස් බුක් ගිණුමේ මෙවන් සටහනක් තබා තිබේ.
එන්න ,අපි ඡන්ද පොළට යමු .
අපි කැමති විදියට
කැමති පක්ෂයකට හරි
කැමති කණ්ඩායමකට හරි
ඡන්දෙ දෙමු.
අපේ ඡන්දය අපේ අයිතියයි !
අපේ බලයයි !!
අපේ හඬයි !!!
රටේ අනාගතයයි!!!!