අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටි දේශබන්දු භාර වූවා සේ ප්‍රසන්නත් භාර වෙයි..!

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබිය දී අද (07) මහර මහේස්ත්‍රාත් අධිකරණයට භාර විය.

සංවර්ධන කටයුතු සඳහා රජයට පවරා ගෙන තිබූ කිරිබත්ගොඩ ඉඩමකට අදාළ ව්‍යාජ ලියකියවිලි සකස් කිරීම සම්බන්ධයෙන් ප්‍රසන්න රණවීරට චෝදනා එල්ල වී තිබේ.

අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් මහර මහේස්ත්‍රාත් කාංචන ද සිල්වා  විසින් සඳුදා  ඔහු වහාම අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලදී.

මෙම සිද්ධියට අදාලව හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා ද රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart