මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ.
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය අද (07) ප්‍රකාශයට පත් කරන ලදී.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණ.