Posted on: June 9, 2025 බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට කැබිනට් මණ්ඩලයෙන් වැඩ තහනමක්! බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.