තහනම් මත්පැන් ජාවාරම්කරුවෙකුට නඩු පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වැලිපැන්න පොලිසියේ සැරයන්වරයෙකුට තර්ජනය කර ඇති බවට ‘අරුණ’ පුවත්පත වාර්තා කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිස් සැරයන්වරයා විසින් වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයාට වාර්තාවක් ද භාර දී තිබේ. සිද්ධියට තුඩු දුන් කරුණු පුවත්පතේ වාර්තාවට අනුව, කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තහනම් මත්පැන් ජාවාරම්කරුවෙකුට නඩු … Continue reading “වහාම වවුනියාවට මාරු කරනවා!” – කසිප්පුකාරයා රැකගන්න ගිය ආණ්ඩුවේ මන්ත්‍රීගෙන් සැරයන්ට කෙළින්ම තර්ජන? – ‘අරුණ’ වාර්තා කරයි.!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed