ශ්‍රී ලංකන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහට ඇප

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(15දා) නියම කෙරිණි.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඒ මහතා නිදහස් කෙරුනේ රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප තුනක් මතය. නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart