සීතාවකපුර නගර සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවීමට සමත් විය. ඒ අනුව සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයා ලෙස සුනිල් ජයරත්න තේරී පත්වූ අතර ස්වාධීන කණ්ඩායම් අංක 02න් (මෝටර් සයිකලය ) අජිත් විජේමුණි සොයිසා උප සභාපතිවරයා ලෙස තේරී පත්විය.
මෙවර පලාත් පාලන මැතිවරණයෙන් මාලිමාව නියෝජනය කරමින් සභිකයින් 11 දෙනෙක් තේරීපත්වූ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් 14 දෙනෙක් තේරීපත් විය.
https://www.facebook.com/thenewslk1/videos/758524866531585