සුජීව සේනසිංහ මහතා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(16දා) නියෝගය කෙරිණි.
රුපියල් කෝටි දහයක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් නීති විරෝධීව එකලස් කිරීමේ සිදුවීමට අදාළ නඩුව සම්බන්ධයෙන් අද දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස ලැබුණු නියෝගයක් අනුව ඒ මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ මෙම නියෝගය දෙනු ලැබිණි.