ලංකාවේ සිහිනය බොඳවේ ෂාරුක් පිටුපායි

අගෝස්තු දෙවැනිදා විවෘත කිරීමට නියමිතව තිබූ දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka විවෘත කිරීමේ අවස්ථාවට පැමිණීමට නියමිතව තිබූ ප්‍රධාන ආරාධිත අමුත්තාවන ජනප්‍රිය බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් නොවැලැක්විය හැකි හේතුවක් නිසා එම අවස්ථාවට සහභාගී නොවන බව අද නිලවශයෙන් දැනුම්දී ඇත.

ෂාරුක් ඛාන් සහභාගී නොවීම පිළිබඳව ඔහුගේ නිල ඒජන්සි ආයතනය වන WizCraft විසින් පහත නිවේදනය නිකුත් කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart