පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මියට අක්කර 43ක ඉඩමක් නිදහස් කර ඇත්තේ ඉඩම් ප්රතිසංස්රණ පනතින් බැහැරව බවට කෝප් කමිටුවේදි අනාවරණය විය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව එම කමිටුව හමුවට කැඳවු අවස්ථාවේදියි.
මෙහිදී ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයිතිව තිබු හන්තානවත්ත ප්‍රදේශයේ ඉඩම් චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මියටඉඩම් ලබා දීමට කිසිදු බැදීමක් නොමැති බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් පද්මසිරි ලියනගේ මහතා හෙළිදරව් කරන ලදි