දඹදිව ලුම්බිණිය අවදානම් ලැයිස්තුවට

යුනෙස්කෝ ලෝක උරුම කමිටුවේ 47 වන සැසිවාරයේදී සිදුහත් කුමරු උපන් ස්ථානය ලෙස සැලකෙන ‘ලුම්බිණිය’ අවදානම් තත්ත්වයක පවතින ලෝක උරුම ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කිරීමට සලකා බැලීම සඳහා තීරණය කර ඇත.

ලුම්බිණිය අවදානම් තත්ත්වයකට පත්ව ඇත්තේ මායාදේවී දේවාලයේ ජල කාන්දුවීමක් හේතුවෙන් බව අනාවරණය කරගෙන ඇති අතර ලුම්බිණිය ලොවපුරා වෙසෙන බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාධරයට පත්වූ ස්ථානයකි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart