අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදසිස් නායක ස්වාමින් වහන්සේ අභාවප්‍රාත්ත වූහ. අපවත්වන විට උන්වහන්සේ 67 වෙනි වියෙහි පසුවූහ.
වයඹ ඇත්කඳ රාජමහා විහාරාධිපති ලෙස වැඩ විසූ උන්වහන්සේ අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස රාජකාරී කොට ඇත. ආදාහන පූජෝත්සවය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙනු ඇත.