හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් නිකුත් කර තිබේ.
ඒ වලාන දූෂණ මර්දන ඒකකයේ ඉල්ලීමකට අනුවය.