යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව ඉදිරි වසර තුනක් ඇතුලත පාසැල් වාර විභාග ක්‍රමය අහෝසිකරන බව අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. අද අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළකලාය.