සජබ වැලිගම අල්ලයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට හා එහි සභාපති ධුරය ලබා ගැනීමට අද සමගි ජන බලවේගය සමත් විය. ලසන්ත වික්‍රමසේකර වැලිගම ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස පත්වූයේ සභික ඡන්ද 23ක් ලබා ගනිමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart