බොරැල්ල, කනත්ත හන්දියේ අද උදෑසන සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් පුද්ගලයින් පස්‍දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
තිරිංග නිසිලෙස ක්‍රියාත්මක නොවූ දොඹකරය තවත් වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදුව තිබුණි.අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
මේ හේතුවෙන් කොළඹ බේස්ලයින් මාර්ගය හා අවට ප්‍රදේශවල දැඩි රථ වාහන තදබදයක් පවතී. විකල්ප මාර්ග භාවිතාකරන ලෙස රථවාහන පොලීසිය රියැදුරුන්ගෙන් ඉල්ලා සිටී
විස්තර සහ ඡායාරූප
රහුල් රණතුංග
1 Comment
https://shorturl.fm/5wPf7