ඉන්දියාවේ ජමුනියා වනාන්තරය අසල බස් රථයක් සහ ගෑස් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 18දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි. තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා ආසන්නයේ පිහිටි රෝහල් සහ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත ඇතුළත් කර තිබේ.