අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩවර්ජනයක් කැදවා ඇති බව ලෝකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව ප්‍රකාශ කරයි.
ඉල්ලීම් කිහිපයක් දිනා ගැනීම සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග ඊයේ පැවැති සාකච්ඡාව සාර්ථක නොවූ බව සදහන් කරන චන්දන වියන්දූව අවධාරණය කරන්නේ එකී ඉල්ලීම් දිනා ගැනීම සදහා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.