අද රෑ 12ට සුභාරංචියක්

මාසික ඉන්ධන මිල සංශෝධනය අද දිනට යෙදී තිබේ. ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පිරිවැයට අනුරූපීව මිල තීරණය වීමේ මූලධර්මය මතයි.

අද වන විට ලෝක වෙළදපොලේ WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 67 සහ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72 සීමාවන්හි දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart