නීතීඥයකු මගින් පොලීසියට භාරවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දුව රොෂෙල් අබේගුණවර්ධන ඇපමත මුදා හැරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කලා.
ඒ ලක්ෂ 20ක බැගින්වූ ශරීර ඇප දෙකක් මතයි.