අද (10) පැවති 2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් 20 වන දිනට පෙර නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී පැවති මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 307,951ක් පෙනී සිටියහ.