හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද දැනුම්දීමට අනුව, හිටපු ජනාධිපතිවරයා අගෝස්තු 22 වන සිකුරාදා පෙරවරු 9ට CIDය හමුවේ පෙනී සිටිය යුතුය.