අද (අගෝස්තු 19) උදෑසන, පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ.
මෙම වෙඩි තැබීමෙන් පෑලියගොඩ මාළු වෙළඳාමේ නිරත වන පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර, ඔහු මේ වන විට රෝහල්ගත කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.