තැපැල් සේවකයන් විසින් ආරම්භ කරන ලද වැඩ වර්ජනය අද (23) වන දිනටත් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු වන චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගසා තිබූ තැපැල් මලු අනීතික ලෙස රැගෙන යාම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි.
මෙම වර්ජනය හය වන දිනටත් ක්‍රියාත්මක වන බැවින් තැපැල් සේවාවන් තවදුරටත් අඩාල වී තිබේ. මෙම ගැටලුවට විසඳුමක් ලබා දීමට බලධාරීන් අපොහොසත් වී ඇත