හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට බන්ධනාගාර බලධාරීන් තීරණය කොට ඇත.
හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්වය පිළිබදව වෛද්‍යවරුන් ලබාදුන් නිර්දේශ මත පදනම්ව මෙම තීරණය ගත්බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.