සංවිධානාත්මක අපරාධ ක්‍රියා වැඩි වශයෙන් වාර්තා වන දකුණු සහ බස්නාහිර පළාත්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අද (අගෝස්තු 26) සිට හමුදා සාමාජිකයින් අනුයුක්ත කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
මෙම ක්‍රියාමාර්ගය මඟින් පොලිසියට අමතරව හමුදාවේ සහාය ලබා ගනිමින් අපරාධ මැඩලීමට සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.