ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සීවලි අරුක්ගොඩ මහතා අද (අගෝස්තු 26) සිට බලපැවැත්වෙන පරිදි පත් කර තිබේ.
ඒ අනුව, සීවලි අරුක්ගොඩ මහතා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ 45 වන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සිය ධුරය භාරගෙන ඇත.
මෙම සීවලි අරුක්ගොඩ නව රජයේ ආන්දොලනාත්මක කන්ටේනර් 323 ක්‍රියාවලියට නම සදහන් වූ රේගු නිලධාරියෙකි.