ජනප්‍රිය ගායක දමිත් අසංක, පවුල් ආරවුලකට අදාල පැමිණිල්ලක් සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය ලබා දී ඇති තොරතුරු අනුව, එම පැමිණිල්ල මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල ගායකයා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත නිදහස ලබාගත් බව වාර්තා වෙයි.