Posted on: September 2, 2025September 2, 2025 පහ වසර පොඩිත්තන්ගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මේ සතියේ 2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මෙම සතිය තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.