කෑගල්ල-රඹුක්කන (681) මාර්ගයේ බස් රථ ධාවනය ඒකාබද්ධ කාලසටහනකට අනුව සිදු කිරීම ආරම්භ කර ඇත.
මීට පෙර පෙර විනාඩි 45ක් වූ ගමන් කාලයද විනාඩි 40ක් දක්වා අඩු කර ඇත.