ඇල්ල බස් අනතුරේ කොටස් රස පරීක්ෂකට

ඇල්ල ප්‍රදේශයේදී අනතුරට පත්වූ බස් රථයේ කොටස් අද රජයේ රස පරීක්ෂකවරයා විසින් නිරීක්ෂණයට ලක්කිරීමට නියමිතය.

ගොඩගනු ලැබූ බස් රථයේ කොටස් සහ ජීප් රථය පෙරේදා ඇල්ල පොලිසියට ගෙන ආ අතර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලදාරීන් පිරිසක් ද අද දිනයේ බස්රථයේ කොටස් නිරීක්ෂණය කිරීමට නියමිතය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart