අනතුරට ලක්වූ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට බදුල්ල රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සිදුකළ මෙහෙයට මෙහෙය අගයමින් ඊයේ (07) දින මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකු පැමිණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට රුපියල් මිලියන 1.8ක් පමණ වටිනාකමින් යුතු දැඩි සත්කාර ඇඳක් පරිත්‍යාග කළ බව බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි.
