කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ චෝදනාවට ලක්ව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, ලබන 22 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
අද (08) දින මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව කැඳවනු ලැබූ අතර, එහිදී ඉදිරි නඩු දිනයේදී විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් නියෝග කරන ලදී.
මෙම නඩුවට අදාළව චෝදනා එල්ල වී ඇත්තේ, හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට එරෙහිවයි.