මිද්දෙණියේ සිට නුවරඑළිය දක්වා ‘අයිස්’ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කිරීමට යොදා ගත් බව කියන ලොරි රථය පොලිස් භාරයට ගෙන තිබේ.
මේ වන විට රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලදී, මෙම ලොරිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත.