සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී සුජීව සේනසිංහ, ශ්රී ලංකා සහ ඊශ්රායල පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයක් පිහිටුවීමට කර පසුව අත්වැරදුණ බව නිවේදනයක් නිකුත් කර සමාජ ජාලා ඔස්සේ දැනුම් දී තිබේ.
ඒ අනුව සිය Facebook ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ , අදාළ ලිපිය ඔහු විසින් ඉල්ලා අස්කර ගෙන ඇති බවත්, එම ලිපිය අවලංගු කරන ලෙස සියලුම පාර්ශ්ව දැනුවත් කර ඇති බවය.
ඔහුගේ නිවේදනය සහ ලිපිය ඔහුගේ Facebook ගිණුමේද සටහන් කර ඇත.