පාතාලේ ඉවර කරන්න ගෝඨාගෙ ටියුෂන් ගන්න

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙරට පාතාලය සම්පූර්ණයෙන්ම අවසන් කළ බවත් එය සිදු කළේ කෙසේදැයි ඉගෙනගත හැකි බවත් හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයෙකු ලෙස ඉතාමත් සාර්ථක වූවද ඔහු අසාර්ථක ජනාධිපතිවරයෙකු බවත්, රට කනපිට හැරවූ බවත් හිටපු ඇමතිවරයා පෙන්වා දෙයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එස් බී දිසානායක මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart