හිටපු නගරාධිපතිවරයෙක් අත්අඩංගුවට

වත්තේගම හිටපු නගරාධිපති රවීන්ද්‍ර බණ්ඩාර සහ තවත් පුද්ගලයෙකු ජීප් රථ දෙකක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ නීතිවිරෝධීව ආනයනය කරල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවේ දත්ත වෙනස් කරල ව්‍යාජව ලියාපදිංචි කල බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලද බවය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart